Wednesday, December 3, 2014

 6:34 PM         No comments





IGI එහෙම නැත්නම් I'm Going In ඕන පොඩි එකෙක් දන්න ගේමක්නේ ඒත් නොදන්න සුකුරුත්තමක් ගැන තමයි  මම අද කියලා දෙන්න යන්නේ ...මේකේ පොඩි ගැජට් කෑල්ලක් භාවිතා කරලා අපිට පුලුවන් මැරෙන්නැතුව මේ ගේම් එක ගහන්න ....කොහොමද ඒ *****************


පහල තියෙන ලින්ක් එකෙන් ඉස්සෙල්ලා files ටික බාගන්න.





                                 DOWNLOARD TRICKSWORLDLK FILES

ඩවුන්ලෝඩ් කරගත්තු එක extract කරගන්න.
ඒ එන එකේ files තුනක් ඇති dvtigi2 (6 TRAINER) ,pzig2cstrn2 (2 TRAINER),r-igi2t4 (4 TRAINER) විදිහට
             ඒවා එහෙමම තියලා ගේම් එක Run කරන්න.Main menu එකේ දී (left ctrl) +(left shift) + F9 එකට ක්ලික් කරලා සේරම මිෂන් ටික අන්ලොක් කරගන්න.

 දැන් ගේම් එකකට ගිහිල්ලා windows key එකෙන් desktop එකට ගිහින් අර තියෙන cheat generator එකක් select කරලා ඒකේ තියන cheat එකක් දාගෙන ආයෙ game එකට යන්න.

දැන් cheat හරියට දාගත්තා නම් බුලට් ඉවර වෙන්නේ නැති වෙයි මැරෙන්නේ නැති වෙයි.හිතේ හැටියට ගේම් එක ප්ලේ කරන එකයි තියෙන්නේ

           කොහොමද මේ පොස්ට් එක?


0 comments:

Post a Comment

ට්‍රික්ස් වර්ල්ඩ් එල්කේ වෙත පැමිණි ඔබගේ ප්‍රතිචාරය සටහන් කරන්න අමතක කරන්න එපා

Website Form

Popular Posts

Recent Posts

Unordered List

Categories

Blogger (5)

Text Widget

Link list 2

Link list 3