Wednesday, December 3, 2014

 8:01 AM         No comments


කොහොමද යාලුවනේ ඔයාලට.අද මම ආවේ ඔයාගෙ Blogger Comment Box එකට අමතරව Facebook Comment Box එකක් add කරන විදිය ගැන කියන්න. :) මොකද අද කාලෙ හැම කෙනාම Facebook ඉන්නවා.ඒක නිසා හැමෝටම ලේසියෙන් comment දාන්නත් පුලුවන්.කොහොමද නියමයි නේද? :D


***හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.

මුලින්ම ඔයා ඔයාගෙ Template එක Backup කරගන්න.මොකද කෙල උනොත් හදාගන්න ලේසිනෙ.

ඔයාගෙ Blog එකේ දැනට තියෙන Comment Box එක තියෙද්දිත් මේක දාන්න පුලුවන්.අයින් කරන කට්ටිය මේ විදියට අයින් කරන්න.
Settings > Posts and Comments යන්න.එතන තියනවා Comment Location එතන Hide විදිහට දා ගන්න.දැන් Save the Settings දෙන්න.

හරි දැන් ඔයාල facebook log වෙන්නකො.ඒකෙන් පුංචි app එකක් හදන්න තියෙනව.
මෙන්න මේ https://developers.facebook.com/apps ලින්ක් එකට යන්න.

ගිහින් Create a new app යන්න තොරන්න.
ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි.
App Name එකයි App Namespace ඔයාට කැමති නමක් දෙන්න.ඊට පස්සේ Continue දෙන්න.(Namespace එකට දුන්න නම කොහේ හරි සටහනක් දාල තියාගන්න. ඉදිරියට ඕන වෙනවා)

දැන් Security Check එකක් ඒවි.ඒක බලන් පුරවගන්න.ඊට පස්සෙ Continue කරන්න.
හරි දැන් ඔයාලගෙ App එක Create වෙන්න ඕන. ඔයාලගෙ App ID එක Copy පාරක් දාගන්න.මොකෝ අපිට ඒක ඉස්සරහට ඕන වෙනව.


හරි දැන් බුකියෙ වැඩ අහවරයි.දැන් ඔයාල Blogger.com එකට ගිහින් ඔයාගෙ Blog එකේ Template/Design > Edit HTML යන්න.Ctrl+f ඔබල Expand Widget Templates කියන එකට ටික් එකක් දාලා මෙන්න මේ <head> කේතය හොයා ගන්න.හොයගෙන මේ Tag  එකට පහලින් මේ Code එක Past කරන්න

<meta content='ෆෙස්බුක් APP ID එක දෙන්න' property='fb:app_id'/>

දැන් මේ පහල තියෙන කේත වලින් එකක් හොයා ගන්න.
<div class='post-footer-line post-footer-line-3'>

එක නැත්තම් මේ Code එක හොයගන්න.

<p class='post-footer-line post-footer-line-3'>

ඒකත් නැත්තම් මේක හොයගන්න.

<data : post.body/>

ඔය එකක්වත් හම්බ උනෙ නත්තම් වෙන Template එකක් දාල Try කරන්න වෙනව.Code වලින් එකක් හම්බ වෙච්ච කට්ටිය ඒ Tag පල්ලෙහයින් මම යටින් දීල තියෙන Code එක Copy 
කරල Past කරන්න.

<b:if cond='data:blog.pageType == "item"'> 

<div id="fb-root">
</div>
<script>(function(d){ 

var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} 

js = d.createElement('script'); js.id = id; js.async = true; 

js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; 

d.getElementsByTagName('head')[0].appendChild(js); 

}(document));</script> 

<fb:comments width='450' colorscheme='dark' expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl' expr:xid='data:post.id'/> 

</b:if>

මෙන්න මේ  <html Code එක හොයාගන්න.හොයාගෙන ඒක ඉවත් කරල මේ කේතය එතනට දාන්න.
<html xmlns:fb="මෙතනට Facebook App එකෙ NameSpace එක දාන්න"


දැන් මෙන්න මේ <data : post.body/> කේතය හොයාගන්න.ඊට පහලින් මේ කේතය දාගන්න.

<b:if cond='data:post.isFirstPost'> 

<script>(function(d){ 

var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} 

js = d.createElement('script'); js.id = id; js.async = true; 

js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; 

d.getElementsByTagName('head')[0].appendChild(js); 

}(document));</script> 

</b:if> 

<a expr:href='data:post.url + "#fb-root"'><fb:comments-count expr:href='data:post.canonicalUrl'></fb:comments-count> comments</a>


ඔන්න වැඩෙ ඉවරයි.දැන් Template එක Save කරල බලන්න.

කොහොමද නියමෙට වැඩ කරා නේද? :) මොනව හරි ගැටලුවක් තිබුනොත් comment එකක් දාල අහන්න.



0 comments:

Post a Comment

ට්‍රික්ස් වර්ල්ඩ් එල්කේ වෙත පැමිණි ඔබගේ ප්‍රතිචාරය සටහන් කරන්න අමතක කරන්න එපා

Website Form

Popular Posts

Recent Posts

Unordered List

Categories

Blogger (5)

Text Widget

Link list 2

Link list 3