Tuesday, November 11, 2014

                  
මම අද ගෙනාවෙ ඔයාලගෙ බ්ලොග් එකේ දෙපැත්තෙන් ලස්සනට  Christmas Ring Bell දෙකක් දාගන්න විදිය ගැන.
මේක දාගන්න පහල තියන විදියට කරන්න.

මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකෙ blogger dashboard>Layout ගිහින් අලුත් "HTML/Javascript" gadget එකක් අරන් පහළ code එක ඒකට past කරන්න.


 <!--Triksworldlk  Christmas Ring Bell wiget-->
<a href="http://goo.gl/M6wrpH"title=Click imageanchor="0">
<img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXryDwcwppSm9aq2OwwjmqnHUXYosVZLmjp6y6SzBeOSx9gxaAXKuDIhUq0P4cJ3veENOR1uciE9GQ1UznzuShGNaDawt_sp4oLNb_lvaMolSyzF2bpv3ReSDESjtksgm2J1ow0H6FNB0/s1600/christmas-bells-icon.png"height="170"
 width="170" style="position:fixed; top: 0px;left:0px;border:none;"/>
<a href="http://goo.gl/M6wrpH"title=Click imageanchor="0">
<img  src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2zlU02zAjOSn2rx6Dnfldg5Ps1NBVmXmaTAGqSL1fRuWQ8FEw2e_ro0FL5ZtZOcjL6Rk2jmpabmQB3DtwelYOfiniU0q8qymqrxaNWnTkuxKvcMDDrdWp1CkIaSQdX_JbED_D3Na043M/s1600/christmas-bells-icon-right.png"height="170"
 width="170" style="position:fixed; top: 
0px;right:0px;border:none;"/><br />
<!--
Triksworldlk
 Christmas Ring Bell wiget-->


දැන් save කරගන්න.

කොහොමද? ලස්සනයි නේද? එහෙනම් ඉතින් වැඩේ මෙතනින් ඉවරයි. මං එහෙනම් යනව. මේ වගේ අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු.
අපේ අලුත් ලිපි ලබා ගැනීමට අපේ fb page එකට like එකක් දාලම යන්න. ආ එක දෙයක් කියන්න බැරි උනා. හැමෝටම සුභම සුභ නත්තලක් වේවා.

Website Form

Popular Posts

Recent Posts

Unordered List

Categories

Blogger (5)

Text Widget

Link list 2

Link list 3